Saturday, August 1, 2026
Homeදේශීයගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න යළි අවස්ථාව

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න යළි අවස්ථාව

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථා ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රැඳිවියන් බැලීම ඔවුන්ගේ ඥාතින්ට සීමා කර තිබුණා.

කෙසේවෙතත් රැඳිවියන් පිටතට රැගෙන යෑම තවදුරටත් සිදු නොකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාරයේ පැතිර ගිය මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් රැඳවියන් නව දෙනෙකු රෝහල් ගත කළා.

READ:   බස් රථයක් පෙරළී 22 දෙදෙනෙකු තුවාල ලබයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්