Wednesday, July 29, 2026
Homeදේශීයනියගයෙන් හානි වූ ගොවීන් අක්කරයට රුපියල් ලක්ෂයක වන්දියක් ඉල්ලයි

නියගයෙන් හානි වූ ගොවීන් අක්කරයට රුපියල් ලක්ෂයක වන්දියක් ඉල්ලයි

නියගයෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් අක්කරයකට රුපියල් ලක්ෂයකවත් වන්දියක් ලබා දිය යුතු බව ගොවීන් පවසනවා.

රුපියල් 40,000ක් වන ගොවි රක්ෂණ මුදල නියගයේ වගා හානි වෙනුවෙන් ලබා දීමට රජය සැරසෙන බවත් එම මුදල කිසිසේත් සිදුව ඇති වගා හානියට ප්‍රමාණවත් නැති බවත් මහාවාරි ගොවි සංවිධානය පෙන්වා දෙනවා.

නියගය හෙතුවෙන් තමන් දැඩිව පීඩාවට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජය වන්දි ගෙවීම පිළිබඳව මෙතෙක් පැහැදිලි විස්තරයක් ලබා දී නැති බව එම සංවිධානය පැවසුවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අනුව නියගයෙන් මේ වන විට සිදුව ඇති වගා හානිය වගා අක්කර 54,753.6ක්.

READ:   Scientists Discover a New Earth-Like Planet, Raising Hope in the Search for Life Beyond Earth
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්