Wednesday, July 29, 2026
Homeදේශීයආදිවාසින් මී පැණි වලින් දළදා සමිඳු පුදයි..

ආදිවාසින් මී පැණි වලින් දළදා සමිඳු පුදයි..

සෑම වසරකම ඇසළ පෙරහර මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා වහන්සේ වෙනුවෙන් මහත් භක්තියෙන් යුතුව පෞරාණික චාරිත්‍රයක් ලෙස මී පැණි පූජාව සිදු කරනු ලබනවා.

අද ( 26) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය සිදු කර සිටියා.

file
file
file
READ:   මාතලේ - මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්