Sunday, July 26, 2026
Homeදේශීයපළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ..

පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ..

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රී 07.26ට ආරම්භ වන බව වාර්තා වෙනවා.

එම පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිත බව සඳහන්.

දිනක් 05 පුරා පැවති කුඹල් පෙරහැරේ අවසන් පෙරහර ඊයේ (25) විථි සංචාරය කළා.

READ:   ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්