Sunday, September 13, 2026
Homeදේශීයඅලුත් මාළු මිලදී ගන්න අලුත්ම විදිහ මෙන්න..

අලුත් මාළු මිලදී ගන්න අලුත්ම විදිහ මෙන්න..

ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.

පසුගියදා (23) නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළඳසැල නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව පළමු අදියරේ දී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සලසා දෙනු ලබයි.

file
READ:   Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්