Wednesday, April 15, 2026
HomeදේශීයUPDATE: තවත් කැස්බෑ සිරුරු හතරක් ගොඩ ගසයි

UPDATE: තවත් කැස්බෑ සිරුරු හතරක් ගොඩ ගසයි

අද (25) දිනයේ ද මියගිය කැස්බෑවන් සිව් දෙනෙකු වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වෙනවා.

ගාලුමුවදොර වෙරළ තීරයට සහ සරක්කුව යන වෙරළ තීරයන් ට මෙම කැස්බෑ සිරුරු ගොඩ ගසා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අසාමාන්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීම සඳහා මියගිය කැස්බෑවුන්ගේ සිරුරු විශේෂ මරණ පරීක්ෂණයකට යොමු කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්