Sunday, July 26, 2026
Homeදේශීයතවත් කැස්බෑ සිරුරු දෙකක් මීගමු වෙරළට: රට පුරා කැස්බෑ සිරුරු 14ක් ගොඩ...

තවත් කැස්බෑ සිරුරු දෙකක් මීගමු වෙරළට: රට පුරා කැස්බෑ සිරුරු 14ක් ගොඩ ගහළා. මාළු ගැනත් අනාවරණයක්

මීගමුව සරක්කු මුහුදු වෙරළට ඊයේ (24) පස්වරුවේ තවත් කැස්බෑවුන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගසා තිබෙනවා.

file

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ වෙරළ කිහිපයකින් කැස්බෑ සිරුරූ ගොඩා ගසා තිබූ බව වාර්තා වුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වැටිච්ච බහාලුම් දැන් දැන් දියවී රසායනික ද්‍රව්‍ය එලියට එමින් පවතින බවත් ඒ හේතුවෙන් කැස්බෑවන් මෙලෙස මියයන බවත් ආචාර්ය අජන්තා පෙර්රා මහත්මිය පවසනවා.

මේ වන විට කැස්බෑවන් 14 දෙනෙකුගේ සිරුරු වෙරළට ගොඩ ගසා ඇති බවයි ඇය පැවසුවේ.

මාළු ආහාරයට ගැනීම අවදානම් සහිත බව ඇය මෙහිදී අනතුරු අඟවා සිටියා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ SOPHIE GERMAIN නෞකාව ප්‍රංශයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්