Thursday, July 30, 2026
Homeදේශීයඅධ්‍යාපන අමාත්‍යාංශයේ අනු දැණුමකින් තොරව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට...

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනු දැණුමකින් තොරව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට චක්‍රලේඛන ගැසීම තහනම්.

යම් පාසලක සාමාණ්‍ය පෙල ප්‍රතිඵල දුර්වල නම් ඒ අදාල පාසලේ විදුහල්පතිවරයාගේ වාර්ශික වැටුප් වැඩිවීම නොකරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ චක්‍රලේඛනය යවා තිබෙනවා මේ චක්‍රලේඛනය ගැන අද පාර්ලිමේන්තුවේ රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

මේ බව අද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රශ්නයට පිළිතුරු දෙමින්. වැඩි දුරටත් අදහන් දැක් වු සුසිල් ප්‍රේම්ජයන්ත මහතා
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කල යුත්තේ පරිපාලන දේවල් මිසක් වෙනත් දේවල් නොවෙයි. මින් ඉදිරියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනු දැනුමකින් තොරව චක්‍රලේඛන ගහන්න බැහැයි පැවසුවා.

READ:   පිදිය යුතු උගතෙකුගේ, සේවාවේ විශිෂ්ටත්වය ඇගයීමට.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්