Tuesday, September 29, 2026
Homeදේශීයරට පුරා රෝහල්වල සංඛේත වැඩ වර්ජනයක්

රට පුරා රෝහල්වල සංඛේත වැඩ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24) උදෑසන 8.00 සිට දිවයින පුරා සියලු රෝහල්වල සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඒ බව පැවසුවා.

ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක බව වාර්තා වනවා.

වර්ජනය සඳහා සියලු පිළිකා ආයතන මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

READ:   BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා 'QR' ක්‍රමය ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්