Wednesday, July 22, 2026
Homeදේශීයබිල නොගෙවූ 5000කගේ ලයිට් කපලා

බිල නොගෙවූ 5000කගේ ලයිට් කපලා

ආර්ථික ගැටලු මත විදුලි බිල නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් දිවයින පුරා පන්දහසකට ආසන්න පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වෙනවා.

ඒ පසුගිය මාස කිහිපය තුළදී බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ.

ඒ බව ලංකාදීප පුවත්පත අද වාර්තා කර තිබුණා.

මෙලෙස විදුලිය විසන්ධි කළ පිරිසෙන් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා ගැනීමට කටයුතු නොකර අඳුරේ සිටින බව වාර්තා වන බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්