Thursday, August 13, 2026
Homeදේශීයඅධිවේගී මාර්ගයකට ගුවන් යානයක් කඩා වැටෙයි: 10ක් මරුට

අධිවේගී මාර්ගයකට ගුවන් යානයක් කඩා වැටෙයි: 10ක් මරුට

මැල්සියාවේ මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස මියගොස් ඇත්තේ මෝටර් රථයකින් මාර්ගයේ ගමන් ගත් රියදුරන් දෙදෙනෙක් සහ අනතුරට ලක්වූ යානයේ සිටි පිරිසයි.

යානය ගොඩබෑමට යෑමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක යි.

file
file
file
READ:   2023 දී රජයේ ආයතන වල වියදම් පාලනය කළ යුතුයි! චක්‍රලේඛනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්