Sunday, April 19, 2026
Homeදේශීයදැන් පිට රටින් ගෙන්නන්න පුළුවන් වාහන මොනවාද?

දැන් පිට රටින් ගෙන්නන්න පුළුවන් වාහන මොනවාද?

මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම ආනයනය සීමා ලිහිල් කිරීම හා ඒ තුලින් මෙරටට ගෙන්වවීමට අවස්ථාව ලැබෙන භාණ්ඩ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

විස්තර සහිත වීඩියෝව පහතින්,

READ:   වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්