Saturday, April 18, 2026
Homeදේශීයමර්වින්ගෙන් ලාංකිකත්වය ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක්..

මර්වින්ගෙන් ලාංකිකත්වය ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක්..

පසුගිය දා කැලණියේ දී පැවති රැලියක් අතරතුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මර්වින් සිල්වා මහතා අද (15) යළිත් වරක් එම ප්‍රකාශය තහවුරු කර සිටියා.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර මෙරට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් මුදල් අපෙක්ෂාවෙන් පවත්වා ගෙන යනු ලබන එක්තරා ආයතනයක් සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී හෙළි කර සිටියා.

මෙරට ජාතීන්ගේ අයිතිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් මෙම මාධ්‍ය හමුවේදී සිදුකර සිටියා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   ලංකාවේ පුංච් කොල්ලා ඉන්දියාවේ දෝනිගේ බලාපොරොත්තු ඉටු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්