Tuesday, September 29, 2026
Homeදේශීයතලෛයි මන්නාරම දක්වා සීග්‍රගාමී දුම්රියක්

තලෛයි මන්නාරම දක්වා සීග්‍රගාමී දුම්රියක්

සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මඩු දේවස්ථානයේ පැවති වාර්ෂික මඩු මංගල්‍යයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

READ:   IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැන විමල් වීරවංශ ප්‍රශ්න කරයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්