Monday, September 28, 2026
HomeදේශීයBREAKING NEWS: අධිකරණය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයා අවසන් තීරණය දැනුම් දෙයි..

BREAKING NEWS: අධිකරණය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයා අවසන් තීරණය දැනුම් දෙයි..

සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතව ඇති බැවින් අධිකරණයට එය විභාගයට ලක් කළ නොහැකි බවට කථානායකවරයා පසුගිය දා කළ ප්‍රකාශය අද (11) පාර්ලිමේන්තුවේදී දැඩිව විවාදයට ලක්වුණා.

මෙහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා කථානායකවරයා කළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරෝධී බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන්නා.

විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් මේ සම්බන්ධයෙන් විවාදාත්මකව අදහක් ඉදිරිපත් කළා.

කේස්වෙතත් තමන් කළ නියෝගය නිසි නීති උපදෙස් අනුව කර ඇති බැවින් එහි කිසිඳු වෙනසක් සිදු නොවන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

වැඩිදුර විස්තර සහිත දර්ශන පහතින්,

READ:   සජිත් අනුර පස්සගහයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්