Monday, August 31, 2026
Homeදේශීයදඹුල්ල ඩිපෝව අසල කැළෑවේ ගින්නක්

දඹුල්ල ඩිපෝව අසල කැළෑවේ ගින්නක්

දඹුල්ල ලංගම ඩිපෝවේ ගරාජයකට ආසන්න ප්‍රදේශයේ කැළෑවක ඊයේ (10) රාත්‍රියේ හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් ඩිපෝව තුළ තිබූ බස්රථ වෙනස් ස්ථානයකට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, දඹුල්ල පොලිසිය සහ ඩිපෝවේ කාර්ය මණ්ඩලය එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

ඒ සඳහා පැය එක හමාරක පමණ කාලයක් ගතව තිබේ.

READ:   UPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර පස්මහල් ගොඩනැගිල්ල ගැන පරීක්ෂණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්