Saturday, September 12, 2026
Homeක්‍රීඩාගාල්ල සහ දඹුල්ල අතර සටන අද

ගාල්ල සහ දඹුල්ල අතර සටන අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වෙනවා.

ඒ Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර යි.

තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

READ:   උසස් පෙළ නිසා ලයිට් කැපීම නැවැත්වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්