Thursday, June 11, 2026
Homeදේශීය"ගණිකා වෘත්තියට වෙලාවක් නෑ.. ඒක පැය 24ම යෙදෙන්න පුළුවන් එකක්" - ඩයනා ගමගේ

“ගණිකා වෘත්තියට වෙලාවක් නෑ.. ඒක පැය 24ම යෙදෙන්න පුළුවන් එකක්” – ඩයනා ගමගේ

රාත්‍රී ආර්ථිකයක් යනු ගණිකා වෘත්තිය සඳහා රට විවෘත කිරීම නොවන බවත් ගණිකා වෘත්තිය පැය 24ක් පුරාවට යෙදෙන වෘත්තියක් ද විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.

මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ අද (09) පාර්ලිමේන්තුව අමතමින්.

රට සංචාරයකයන්ට පාරිදිසයක් කිරීමට නම් රාත්‍රී ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් රෑ 10යට වහන රටක් කිසිදා දියුණු නොවන බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.

ආදළ දර්ශන පහතින්,

READ:   ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්: රත්වත්තේ මරණ තර්ජන කරළා??
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්