Sunday, September 13, 2026
Homeදේශීයකන්ටේනර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් (විඩියෝ)

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් (විඩියෝ)

මීරිගම විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

file
file
file
file
file
READ:   තියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්