Monday, June 29, 2026
Homeදේශීයරජයේ ආදායම ඉහළ ගිහින්: මහ බැංකුව කියයි..

රජයේ ආදායම ඉහළ ගිහින්: මහ බැංකුව කියයි..

2023 වසයර් මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරන බව පෙන්වා දෙනවා.

file
READ:   "අනේ අදවත් උගන්නන්න එකෙක්වත් ඉස්කෝලේ එන්න දෙවියනේ "
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්