Thursday, August 13, 2026
Homeදේශීයනාවික හමුදාව තල්මසෙකු බේරා ගනී (ඡයාරූප සහිතයි)

නාවික හමුදාව තල්මසෙකු බේරා ගනී (ඡයාරූප සහිතයි)

නාවික හමුදාව විසින් අතරමංව සිටි තල්මසෙකු නිරුපද්‍රිතව සාගරයට මුදාහැර තිබෙනවා.

පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපත අසල අතරමංව සිටියදී මෙම තල්මසා නාවික හමුදාවට හමුව ඇත.

දැඩි පරිශ්‍රමයකින් පසු තල්මසා සාගරය කරා රැගෙන විත් තිබුණා.

file
file
file
file
READ:   සහන සහල් මල්ල ගන්න පැමිණි මවක් තෙරපීමෙන් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්