Saturday, August 15, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ සභාවාරය ඇරඹේ..

පාර්ලිමේන්තුවේ සභාවාරය ඇරඹේ..

පාර්ලිමේන්තුව අද (08) සිට ලබන 11 වනදා දක්වා රැස්වීමට නියමිතයි.

වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව අද විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත් දෙවනවර කියවීම, ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග, හෙට (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇති.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

READ:   චැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි යෝජනාවක් අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්