Friday, September 11, 2026
Homeදේශීයපුද්ගලයින් 89,000කට වියළි කාලගුණයෙන් පීඩා

පුද්ගලයින් 89,000කට වියළි කාලගුණයෙන් පීඩා

වියළි කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

සබරගමුව, නැගෙනහිර, වයඹ හා උතුරු පළාත් වියළි කාලගුණයත් සමග දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති පළාත් වේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 27,714 කට අයත් පුද්ගලයින් 89,480 ක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි.

READ:   "වංචාව දූෂණය අපරාධ වලින් පිරුණු මේ ක්‍රමය අනිවාර්යයෙන් වෙනස් කරනවා " - අනුර කුමාර (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්