Thursday, September 10, 2026
Homeදේශීයප්ලාස්ටික් හැදි, ගෑරුප්පු ඇතුළු නිෂ්පාදන කිහිපයකට ළඟදීම වැට..

ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු ඇතුළු නිෂ්පාදන කිහිපයකට ළඟදීම වැට..

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් මල්මාලා, වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

පරිසර අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදීය.

READ:   දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 2224ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්