Saturday, April 18, 2026
Homeදේශීයවව්නියාව බන්ධනාගාරය ගැන ගත් අලුත්ම තීරණය..

වව්නියාව බන්ධනාගාරය ගැන ගත් අලුත්ම තීරණය..

වව්නියාව බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (07) සිට ඉවත් කිරීමට තිරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැඳවියන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු සිදුකළ හැකි බවයි.

වව්නියාව රිමානඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙලෙස සංරණ සීමා පැනවීමට පසුගියදා පියවර ගත්තා.

READ:   පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්