Monday, September 14, 2026
HomeදේශීයUPDATE: දුම්රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

UPDATE: දුම්රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පාකිස්තානයේ නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය අසළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 80 පමණ වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ඇමති චාමාර සම්පත්ට එරෙහිව මහාපරිමාණ යකඩ හොරකමක් ගැන සී.අයි.ඩී යට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්