Friday, September 11, 2026
Homeදේශීයජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක්

ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක්

සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන්නැයි,ජනාධිපති ලේකම් සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

READ:   ජනපති අද (09) අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයේ චාරිකාවක නිරත වුණා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්