Tuesday, September 8, 2026
Homeදේශීයසිනොපෙක් පළමු ඉන්ධන තොගය අද මුදා හැරේ..

සිනොපෙක් පළමු ඉන්ධන තොගය අද මුදා හැරේ..

සිනොපෙක් සමාගමෙහි පළමු ඉන්ධන තොගය මුදා හැරීම අද (01) ආරම්භ කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් තබමින් මේ බව පැවසුවා.

එහි දෙවන ඉන්ධන කොටස හෙට (02) දිවයිනට පැමිණෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ඉන්ධන කෝටාව අද සිට ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්