Sunday, September 13, 2026
Homeදේශීයදුම්කොළ හා මද්‍යසාර පනත සංශෝධනයට අනුමැතිය

දුම්කොළ හා මද්‍යසාර පනත සංශෝධනයට අනුමැතිය

2006 අංක 27 දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

සොඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තනතුරු බලයලත් නිලධාරින් වශයෙන් පත් කිරීමට හැකි වන පරිදි පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

file
READ:   කැබිනට් මණ්ඩලය තීරණ දැනුම් දීම - 2022 - 08-16
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්