Thursday, October 29, 2026
HomeදේශීයUPDATE: අංගොඩ රෝහලේ රෝගියාගේ මරණය: සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ..

UPDATE: අංගොඩ රෝහලේ රෝගියාගේ මරණය: සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ..

අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය සහයකයින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා.

READ:   ජෙරුසෙලමේ දේවස්ථානයකට ප්‍රහාරයක් - පුද්ගලයින් 07දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්