Sunday, July 26, 2026
Homeදේශීයඝාතනයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඝාතනයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඔවුන් සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙකු වන බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

READ:   විදෙස් ප්‍රේෂණවල ඉහළයෑමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්