Wednesday, September 30, 2026
Homeදේශීයමානව හිමිකම් කොමිසමේ සභාපති හා ජනපති අතර හමුවක්

මානව හිමිකම් කොමිසමේ සභාපති හා ජනපති අතර හමුවක්

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඉල්ලා ඇති බව සඳහන් වෙනවා.

READ:   උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්