Thursday, September 10, 2026
Homeදේශීයඅවුන් සාන් සුකී නිවාස අඩස්සියට

අවුන් සාන් සුකී නිවාස අඩස්සියට

මියන්මාරයේ හමුදා පාලනය විසින් නෙරපා දමන ලද එරට නායිකා අවුන් සාන් සුකී නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබෙනවා.

2021 පෙබරවාරි මස හමුදා කුමන්ත්‍රණයකින් පසු ඇය බලයෙන් පහ කර රඳවා තබා ගනු ලැබුවා.

රඳවා තබා ගත් ඇය නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර ඇති අතර ඇය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

READ:   රට බංකොලොත් කළ කණ්ඩායම නඩත්තු කරන්න අයවැයෙන් මුදල් වෙන්කරලා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්