ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවතට යාම සම්බන්ධයෙන් ඊයේ (14) මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී එවැන්නන් කාලකණ්නි මිනිසුන් වන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඔන්ලයින් ඉගැන්වීමට එක් ගුරුවරයෙකු ප්‍රමාණවත් බවට ඇමති දිලුම් අමෞණුගම මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමතිවරයා දුන් පිළිතුර ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
ගුරුවරුන් කාලකන්ණියි කී ඇමති කෙහෙළියගේ කතාව (වීඩියෝ)
නවතම වීඩියෝ
-
🔴දෙකට නෙවෙයි 4 කැඩුනත් පදින්නේ NS කිව්ව දිල්ෂාන්ට වෙච්ච දේ
-
මෙරට සිනමාවේ අභිමානවත් රාත්‍රිය අගමැතිණිය ප්‍රධානත්වයෙන්.රංජන් සහ අගමැතිණියට ලැබුනු ප්‍රතිචාරය.
-
කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
-
වලි ඇදෙන අසිත අයියත්,නලින්දත් මතක් කරලා යෝජනාවට එක පයින් කැමති වුණ අර්චුනාගෙන් වෙනම ලෙවල් එකක කතාවක්


