Wednesday, September 9, 2026
Homeදේශීයගුරුවරුන් කාලකන්ණියි කී ඇමති කෙහෙළියගේ කතාව (වීඩියෝ)

ගුරුවරුන් කාලකන්ණියි කී ඇමති කෙහෙළියගේ කතාව (වීඩියෝ)

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවතට යාම සම්බන්ධයෙන් ඊයේ (14) මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී එවැන්නන් කාලකණ්නි මිනිසුන් වන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඔන්ලයින් ඉගැන්වීමට එක් ගුරුවරයෙකු ප්‍රමාණවත් බවට ඇමති දිලුම් අමෞණුගම මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමතිවරයා දුන් පිළිතුර ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   "මේන් ෂෙෆ් ෆයිව් "අතිසුඛෝපභෝගී නෞකාව කොළඹ වරයාට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්