Saturday, September 12, 2026
Homeදේශීයජාතික ජනබලවේගය ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සැරසෙයි..

ජාතික ජනබලවේගය ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සැරසෙයි..

ජාතික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ, සර්ව පාක්ෂික සමුළුව හෙට (26) සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි.

13 වන සංශෝධනය පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව වාර්තා වෙනවා.

READ:   UPDATE: මනම්පිටිය බස් රථ අනතුර: මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්