Friday, September 11, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංචාරයේ යද්දී කාන්තාවන් 21ක් අරන් ගිහින්: ප්‍රසිද්ධ නිළියකුත් ඒ අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංචාරයේ යද්දී කාන්තාවන් 21ක් අරන් ගිහින්: ප්‍රසිද්ධ නිළියකුත් ඒ අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් තරග සංචාරයන් සඳහා අයතා ලෙස මුදල් භාවිත කරමින් කාන්තාවන් 21 දෙනෙක් රැගෙන ගොස් ඇති බව දැනටමත් විගණන වාර්තාව හෙළි කර ඇති බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයතා මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

මෙලෙස මෙරටින් රැගෙන ගිය කාන්තාවන් අතර ප්‍රසිද්ධ නිළියක ද වන බව ඔහු සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව,

READ:   ගුරුවන්ට ස්ථාන මාරුවීම් Online ක්‍රමයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්