Sunday, June 7, 2026
Homeදේශීයවිද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

2019 සහ 2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2022/07/22 දිනැති ගැසට් නිවේදනයට අනුව පළමු වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය https://moe.gov.lk/ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බව සඳහන් වෙනවා.

එම නිවේදනය පහතින්,

https://moe.gov.lk/

file
file
file
READ:   අද ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නෑ - බලශක්ති ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්