Sunday, September 13, 2026
Homeදේශීයජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි..

ජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා.

ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇතැයි ද වාර්තා වෙනවා.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුළු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

READ:   ගොවීන් සඳහා නොමිලේ ඉන්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්