Wednesday, June 10, 2026
Homeදේශීයරට බංකොලොත් කළ රාජපක්ෂවරුන් සුදනන් කරන්න යනවා - ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්?

රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් සුදනන් කරන්න යනවා – ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්?

රට බංකොලොත් වීම ගැන හේතු සෙවීම සඳහා රාජපක්ෂවරුන්ට හිතවත් පාර්ෂවයක් පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ තුළින් රාජපක්ෂවරු සිදුකළ වැරදි යට ගැසීමට උත්සහ කරන බව ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

සුළු දෙයින් පවා ප්‍රබල ආකාරයෙන් රට තුළ තවමත් දූෂණය සිදුවන බවයි ඒ මහතා පවසන්නේ.

රට බංකොලොත් වීමට හේතුව කව්රුත් දන්නා දෙයක් බවත් වර්තමාන රජය පරන පුරුදු අනුව වංචාව දුෂණය සමගින් ඉදිරියට යන බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව,

READ:   අඛණ්ඩව විදුලිය සැපයීමේ ගැටළුව ගැන විදුලි බල ඇමති අනාවරණයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්