Tuesday, September 8, 2026
Homeදේශීයදර්ශන හදුන්ගොඩට එරෙහිව රෝසිගෙන් CID එකට පැමිණිල්ලක්

දර්ශන හදුන්ගොඩට එරෙහිව රෝසිගෙන් CID එකට පැමිණිල්ලක්

කොලඹ හිටපු නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් යූටියුබ් කරුවෙකු වන දර්ශන හදුන්ගොඩට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නගරාධිපති නිල නිවසේ අලුත්වැඩියා කටයුතු වලදී තමන් මුදල් වංචා කර ඇති බවට දර්ශන හදුන්ගොඩ මහතා සිය යූටියුබ් නාලිකාවෙන් අසත්‍ය චෝදනා එල්ලකරන බව පවසමින්.

READ:   ජනපති සහ ප්‍රංශ ජනපති අතර හමුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්