Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: විරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්

BREAKING NEWS: විරෝධතා පා ගමන් වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්

විරෝධතා පා ගමනක් වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (20) පෙරවරු 8.30 සිට හෙට (21) පෙරවරු 8.30 දක්වා ඩීන්ස් පාර, රෝහල් චතුරශ්‍රය ඇතුළු අතුරු මාර්ගවල විරෝධතා පා ගමන් වළක්වා තිබේ.

මාලිගාකන්ද පොලිසිය කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   IPL උඩු යටිකුරු කළ 6 පහරවල් 5ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්