Monday, September 28, 2026
Homeදේශීයමැයි 9වනදා පොලිසියට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි..

මැයි 9වනදා පොලිසියට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි..

පොලිසියට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

පසුගිය වසරේ මැයි 09 වනදා ගාලුමුවදොර අරගලය අවස්ථාවේ දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත් වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට “රයිට් ටු ලයිෆ්” සංවිධානය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා.

READ:   පොසොන් සතිය හෙටින් ඇරඹේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්