Tuesday, July 28, 2026
Homeදේශීයයටත් වන්නට සූදානම් නෑ- සියක් ආයු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය

යටත් වන්නට සූදානම් නෑ- සියක් ආයු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය වෙනත් රටවලට පීඩා නොකරන බව චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් සපිරීම නිමිත්තෙන් කළ සමරු දේශනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (01) පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදය ආමන්ත්‍රණය කෙරෙන සිය ප්‍රකාශයේදී සැමට අනතුරු අඟවමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනයට පීඩා කිරීම යනු “වානේ මහා ප්‍රාකාරයකට එරෙහි වීම හිස ගසා දැමීමක් වැනිය.” යනුවෙනි.
මෙම සැමරුම නිමිති කරගනිමින් බීජිංහි ටියානන්මෙන් චතුරශ්‍රයේ 70,000කකට අධික පිරිසක් ප්‍රීති ඝෝෂා නැඟූ අතර මුහුණු ආවරණවලින් තොරව එම බොහෝ දෙනෙකු දක්නට ලැබිණි.
අද (01) උදෑසන පැවති උත්සවවලදී හමුදා ජෙට් යානා සංදර්ශන, කාලතුවක්කු ආචාර සහ දේශානුරාගී ගීත වාදනය වූ බව බීබීසීය වාර්තා කළේය.

Pic : GETTY IMAGES

READ:   මිහින්තලේ ආරක්ෂාවට හිටි ආරක්ෂක නිලධාරීන් 252ම ඉවත් කෙරේ. මිහින්තලේ ප්‍රශ්නෙට ආණ්ඩුව දුන්න විසඳුම ගැන මතභේදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්