Thursday, October 29, 2026
HomeදේශීයBREAKING NEWS: හරීන් සහ මනූෂ සජබෙන් ඉවත් කරයි..

BREAKING NEWS: හරීන් සහ මනූෂ සජබෙන් ඉවත් කරයි..

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයෙන් නෙරපීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

සමඟි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කොට ඇත.

READ:   එදා බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් මෙන්ම හින්දු ඉස්ලාම් කතෝලික ආගමික බැතිමතුන් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශ පැවැතිය- විපක්ෂ නායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්