Sunday, July 26, 2026
Homeක්‍රීඩාදිනය නිමාවන විට පාකිස්තානය ලකුණු 221ක් රැස් කරයි..

දිනය නිමාවන විට පාකිස්තානය ලකුණු 221ක් රැස් කරයි..

සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් අද (17) දිනට නියමිත තරගය මේ වනවිට නිමා කර තිබෙනවා.

තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 221 ක් ලබා ගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටි Agaha Salman ලකුණු 61යි. Saud Shakeel ලකුණු 69 යි.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 ක් දවා ගත්තා.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

READ:   ටයිටන් ගැන විශේෂ විමර්ශනයක් අරඹයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්