Thursday, May 14, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ සිසුන් ගැන රජයෙන් තීරණයක්

සමාන්‍ය පෙළ සිසුන් ගැන රජයෙන් තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින මාස 3ක කාලයේදී සිසුන්ට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එම පාඨමාලාව පාසල තුළදීම සිසුන්ට හැදෑරීමට අවස්ථාව ලබා දීමට අපෙක්ෂා කරන බවයි ඒ මහතා පැවසුවේ.

ඊයේ (16) කොළඹ දී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදාන උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

විදෙස් වෙළඳපොළ තුළ පවතින ශ්‍රම ඉල්ලුම සපුරාලීම ඉලක්ක කර ගනිමින් මෙම පුහුණු වැඩසටහන පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   කතරගම පාසල් තුනක් වැසේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්