Sunday, July 26, 2026
Homeදේශීයචමෝදිගේ මරණය ගැන විමර්ශන වාර්තාව අද සෞඛ්‍ය ඇමතිට

චමෝදිගේ මරණය ගැන විමර්ශන වාර්තාව අද සෞඛ්‍ය ඇමතිට

පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එන්නත් ලබා දීමෙන් පසු මියගිය බවට ඥාතින් විසින් චෝදනා කර සිටි 21 හැවිරිදි චමෝදි සංදීපනීගේ මරණය පිළිබඳ විමර්ශන වාර්තාව අද සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට භාර දීමට නියමිත බව වාර්තා වෙනවා.

පසුගිය 11 වෙනිදා උදරාබාධයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී චමෝදී වාසනා පේරාදෙණිය රෝහලේ දී මියගියා.

ඇය මියගියේ එන්නත් ලබා දීමෙන් පසු බව ඇයගේ ඥාතීන් චෝදනා කර සිටියා.

ඒ අනුව ඇගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර සිටියා.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත් එම කමිටුව පසුගියදා පේරාදෙණිය රෝහල වෙත ගොස් විමර්ශන සිදු කරනු ලෑබුවා.

READ:   කිරිපිටි හිඟය පෙබරවාරිය තෙක් ඇදේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්