Sunday, July 26, 2026
Homeදේශීයකොස්තාපල්නෝනා වීඩියෝ කෝල් එකෙන් පෙන්නපු නිරුවත පෙම්වතා සමාජ මාධ්‍යට දාලා කොස්තාපල්වරිය‌ගේ වැඩ...

කොස්තාපල්නෝනා වීඩියෝ කෝල් එකෙන් පෙන්නපු නිරුවත පෙම්වතා සමාජ මාධ්‍යට දාලා කොස්තාපල්වරිය‌ගේ වැඩ තහනම්

නිරුවත් ලෙස විඩියෝ ඇමතුම් ලබා ගත් කියන පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මිල්ලනිය පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර අදාළ නිලධාරිනිය කාන්තා භට නිවාසය තුළදී මෙලෙස වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා යැයි කියන පුද්ගලයෙක් විසින් එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ කොස්තාපල්වරියගේ වැඩ තහනම් කළ බවයි පොලිසිය පවසන්නේ.

READ:   රෝහල් පරිගණක පද්ධතිය සකස් කර ගැනීමට බලධාරීන්ගේ සහය අවශ්‍යයයි - වෛද්‍යවරුන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්