Wednesday, July 22, 2026
Homeදේශීයකෙළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

කෙළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ 01,02,03,04 සහ 07, සිට 15 දක්වා වන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

අද පෙරවරු 08.00සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

READ:   ජනතාවගේ පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති IMF එකට කියයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්